Gossips

වැල්ලවායම පුදුම කරවමින් බෝධීන් වහන්සේගේ සිදුවූ අමුතු සිදුවීම මෙන්න (වීඩියෝ සහිතයි)

වැල්ලවායම පුදුම කරවමින් බෝධීන් වහන්සේගේ සිදුවූ අමුතු සිදුවීම මෙන්න (වීඩියෝ සහිතයි) "
වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටා ඇති බෝධියක කඳ කොටසක නෙළුම් මල් වැනි මල් කිහිපයක් පිපි ඇති බව වාර්තා වනවා.
මෙම මල් පිපි ඇති ආකාරය දැක ඇත්තේ ප්‍රදේශයේ ජනතාව වන්දමාන කර ගැනීම සඳහා බෝධීන් වහන්සේ අසලට ගොස් සිටි අවස්ථාවේදීයි.
මෙලෙස පිපී ඇති මල් නෙළුම් මල් මෙන් දිස් වන අතර මෙම සිදූවීම දැක බලා ගැනිම විශාල පිරිසක් එම අසලට පැමිණෙමින් සිටන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු දිනක මෙවැනි සිදුවීමක් දැක නොමැති බවයි.