Gossips වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී පුද්ගල සිරුරක් හමුවේ Posted on October 8, 2018 Author admin Comments Off on වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී පුද්ගල සිරුරක් හමුවේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙලි වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. මළ සිරුර මේ වනවිට කළුබෝවිල රෝහලට රැගෙනගොස් තිබෙනවා.