හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.
ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්.
Related Articles
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාලක මණ්ඩල පුහුණු තරඟය අද
Posted on Author admin
ටෙස්ට් තරඟ දෙකක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද එරට පාලක මණ්ඩලයේ පිල සමඟ තුන්දින පුහුණු තරගයකට සහභාගිවනවා. ඒ, හොබාට් හිදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන්… Read More
වන අලි පුත්තලමේ ගම්මානයකට කඩා වදී
Posted on Author admin
වන අලි රංචුවක් ගම් වැදීම හේතුවෙන් පුත්තලම – කිවුලකටුව ප්‍රදේශවාසීන් භීතියට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිය ගම්මානයට කඩා වැදුණු වන අලි නිවාස සහ වගාවන්ට දැඩි අලාභ හානි සිදුකළ බවයි ඔවුන් හිරු… Read More
මිලියන 100 ක යොවුන් නව නිර්මාණ අරමුදල මේ වසරේ
Posted on Author admin
මෙරට තරුණ තරුණියන්ට ශක්තියක් වීම සඳහා යොවුන් නව නිර්මාණ අරමුදල රුපියල් මිලියන 100ක දායකත්වයෙන් මේ වසර තුළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, කොළඹ – නෙළුම් පොකුණ රඟහලේ… Read More