වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.
Related Articles
ජල සම්පාදන සේවකයින් අද සංකේත වර්ජනයක
Posted on Author admin
සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා. එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු… Read More
ජනපති ත්‍රිවිද හමුදාවට තුති පුදයි
Posted on Author admin
පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට සහාය ලබාදුන් ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට සිය ස්තුතිය පලකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කටුවන්විල මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ… Read More
පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා…. Read More