Gossips

වැරදි කරන්න එපා

වැරදි සිදු නොකර අවංකව සේවය ඉටු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අද (21) ඉල්ලීමක් කළා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පළාත් පාලන මැතිවරණය ජයගත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට අද එක්වෙමින්.