යතුරුපැදිකරුවෙක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවන සමාජ මාධ්‍යවල සැරිසරනවා.
අදාල යතුරුපැදිකරු ටිපර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙන කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවන ආකාරයි ඒ අසල සවිකර තිබූ ආරකෂිත කැමරාවක සටහන් වී ඇත්තේ.
