වැඩ කිරීම සඳහා කැබිනට් අමාත්‍ය ධුරයක් අත්‍යවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.
ඔහු අද මේ බව සඳහන් කළේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු නිරෝෂන් පෙරේරා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා.
