මෙරටට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශය හරහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ප්‍රගති සමාලෝචන වැඩසටහනට මඩකලපුවේදී අද පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
හොරණින් සහ බම්බලපිටියෙන් මළ සිරුරු දෙකක් හමුවෙයි
Posted on Author admin
හොරණ – මොරගහහේන – කනන්විල ප්‍රදේශයේ ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. මේ අතර බම්බලපිටිය… Read More
නිධන් හෑරූ හතරදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල – මහවැව ආරණ්‍ය සේනාසනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට… Read More
විදුලිය කැපෙන ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ – දවස් 9යි – විෂය භාර ඇමතිගෙන් පොරොන්දුවක්
Posted on Author admin
විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. එමෙන්ම,… Read More