Gossips වැඩි වශයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් – ජනපති Posted on April 12, 2019 Author admin Comments Off on වැඩි වශයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් – ජනපති මෙරටට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශය හරහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ප්‍රගති සමාලෝචන වැඩසටහනට මඩකලපුවේදී අද පෙරවරුවේ එක්වෙමින්.