Gossips වැඩිහිටි දීමනාව වැඩි කරන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් Posted on April 11, 2019 Author admin Comments Off on වැඩිහිටි දීමනාව වැඩි කරන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් වැඩිහිටි දීමනාව වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කුඩා විහාරයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.