වත්මන් ආණ්ඩුව තරම් දේශපාලන පළිගැනීම් සඳහා අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය භාවිත කළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සෙත් පැතීමේ බෝධි පූජා පිංකමකට කුරුණෑගලදී ඊයේ එක්වෙමින්.
Related Articles
Explore Feed ගැන ෆේස්බුක් ගන්න යන අවසන් තීරණය
Posted on Author admin
ෆේස්බුක් විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක් මුලකරගනිමින් සිදුකළ අත්හදා බැලීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යලි යොමුව තිබෙනවා. ඒ ෆේස්බුක් විසින් එම අත්හදා බැලීම අවසන් කිරීම… Read More
පාසල් සිසුවෙකු දියේ ගිලී මිය යයි
Posted on Author admin
උඩුපුස්සැල්ලාව – රුපහ ප්‍රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. නිවස ආසන්නයේ ඇළකට වැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි පොලීසිය… Read More
පාසල් දෙකක සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පැයයි මිනිත්තු 45ක් ප්‍රමාදයි
Posted on Author admin
අම්පාර – බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සහ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සිසුන් පිරිසකට සාමාන්‍ය පෙළ විභාගයේ අදට යෙදී තිබූ සෞන්දර්යය විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර පැය 1යි විනාඩි 45ක් පමණ පමා වී ලබාදී… Read More