ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ දී වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
