වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නාලක කළුවැව පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසිනුයි අදාළ පත් කිරීම සිදුකර ඇත්තේ.
Related Articles
මාරක රිය අනතුරකදී රජයට මිලියනයක් වැය වන බව හෙළිවේ
Posted on Author admin
මෙරට සිදුවන මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය වන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. රිය අනතුරේ පරීක්ෂණ සඳහා යොදවන පොලිස් නිලධාරීන්ට,… Read More
ගුරුවරියක් සමඟ අසභ්‍ය ලෙස එකතුවූ ගුරුවරයා කළ නොමනා වැඩේ
Posted on Author admin
පාසලක් තුළදී ගුරුවරයෙකු සහ ගුරුවරියක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ… Read More
පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් සී අයි ඩ් භාරයට
Posted on Author admin
ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More