Gossips වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි Posted on December 14, 2018 Author admin Comments Off on වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දී තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරයේදීයි.