වැඩබලන අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. සිසිර ද ආබෲ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී යි.
මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු ගාමිණී රෝහන් අමරසේකර ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
