Gossips වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී.චිත්‍රසිරි දිවුරුම් දෙයි Posted on March 28, 2018 Author admin Comments Off on වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී.චිත්‍රසිරි දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.