Gossips

වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයක (ඡායාරූප)

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අදත් උද්ඝෝෂණ පැවැත්වුනා.
දික්ඔය අලුගාල්ල මංසන්ධියේ සහ දික්ඔය පුලියාවත්ත යන ප්‍රදේශවල වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරතවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ