තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අදත් උද්ඝෝෂණ පැවැත්වුනා.
දික්ඔය අලුගාල්ල මංසන්ධියේ සහ දික්ඔය පුලියාවත්ත යන ප්‍රදේශවල වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරතවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
Related Articles
කන්නයෙන් කන්නයට වී සඳහා සහතික මිල ඉහළට
Posted on Author admin
ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට… Read More
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අබාධිත රණවිරුවකු ගමන් අරඹයි (ඡායාරූප)
Posted on Author admin
ලෝක ආබාධිත දිනය නිමිතිකොටගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රණවිරුවකු ගමන් ආරම්භ කර තිබෙනවා. අද (03) උදැසන 8:00 පමණ දෙවුන්දර උපුල් වන් විෂ්ණු මහා දේවාලය අසලින් ආරම්භ වූ මෙම ගමන සඳහා ශ්‍රී… Read More
ජාතික විගණන පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි – කතානායක දැනුම් දෙයි
Posted on Author admin
ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී… Read More