Gossips

වැට් බද්ද විදේශිකයන්ට ආපසු දීමට පියවර

විදේශ සංචාරකයන් මෙරටදී මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුළුවක් හෙට (10) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමිනුයි මුදල් අමාත්‍යංශය මේ පියවර ගෙන ඇත්තේ.