විදේශ සංචාරකයන් මෙරටදී මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුළුවක් හෙට (10) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමිනුයි මුදල් අමාත්‍යංශය මේ පියවර ගෙන ඇත්තේ.
Related Articles
ගැටුම් ඇතිවීම වැළැක්වීමට රජයේ නිලධාරීන්ට උපදෙස්
Posted on Author admin
රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා…. Read More
රුපියල වාර්තා ගත ලෙස පහත වැටේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි. මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය… Read More
කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අද (02) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදෙස් හමුදා ඛණ්ඩයක්… Read More