Gossips වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා Posted on April 20, 2018 Author admin Comments Off on වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා වැට් බද්ද සියයට 9 දක්වා අඩු කිරීමට කාලය එළඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.