Gossips වාහන මිල වැඩි කිරීමට හේතුව මුදල් ඇමති පැහැදිලි කරයි Posted on August 2, 2018 Author admin Comments Off on වාහන මිල වැඩි කිරීමට හේතුව මුදල් ඇමති පැහැදිලි කරයි එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවල නිෂ්පාදන බදු ඉහළ දැමීමට තීරණය කළේ මෙරට කුඩා වාහන පාවිච්චිය ඉහළ යාම නිසා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.