එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවල නිෂ්පාදන බදු ඉහළ දැමීමට තීරණය කළේ මෙරට කුඩා වාහන පාවිච්චිය ඉහළ යාම නිසා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
ඒ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
උපතින්ම අතක් අහිමිව සිටි සිසුවියකට ජනපතිගෙන් කෘතිම අතක්
Posted on Author admin
උපතින්ම අතක් අහිමිව සිටි දැරියකට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (03) කෘත්‍රිම අතක් ප්රදානය කරනු ලැබුවා. සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන එන්.පී. විනීතා දමයන්ති ශිෂ්‍යාවට… Read More
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට රුපියල් මිලියන 20,000ක්
Posted on Author admin
අල, ලොකුළුෑණු සහ වියළි මිරිස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 20,000කට වැඩි මුදලක් වැය වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. අදට යෙදී… Read More
බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන්ට පාසල්වල උත්සවවලට සහභාගි වීමට දුන් අවසරය ඉවතට
Posted on Author admin
බස්නාහිර පළාත් සභාව මගින් පාලනය වන කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල්වල පැවැත්වෙන උත්සව සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙස දන්වා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විදුහල්පතිවරුන්ට යොමුකළ ලිපිය… Read More