Gossips

වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ මේ වනවිට වෙළඳපොලේ වාහන අලෙවියේ අඩුවක් ද දක්නට ලැබෙන බවයි.