පසුගිය වසරේ මෙරට වාහන භාවිතය සියයට 38කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම සංඛ්‍යාව මිලියන 7.2ක්.
මෙලෙස භාවිතය වැඩි වූ වාහන පිළිබද සලකා බැලීමේදී ඉන් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 56ක්.
Related Articles
ට්‍රම්ප් උතුරු කොරියානු හමුවට යළි කැමැත්ත දෙයි
Posted on Author admin
දින නියම කරගත් පරිදි ඇමරිකාව හා උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අදාළ දිනට පැවැත්වීමට හැකියාවක් ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ (24) ඇමරිකානු ජනපතිවරයා සාකච්ඡා… Read More
ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් කොරළවැල්ල නිවසකින් හමුවෙයි
Posted on Author admin
මොරටුව, එගොඩ උයන, කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ අදාල නිවසේ නිවැසියා ද අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් හදිසි… Read More
ලොකුළුෑණු සහ තක්කාලි මිල පහළට
Posted on Author admin
අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙදපොළේ ලොකුළුෑණු සහ තක්කාලි මිල පහත වැටීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටිනවා. මේ වන විට ලොකුළුෑණු කිලෝවක් රුපියල් 55ත්, 70ත් අතර මිලකට අලෙවි වන අතර,… Read More