Gossips

වාහන භාවිතය 38%කින් ඉහළට

පසුගිය වසරේ මෙරට වාහන භාවිතය සියයට 38කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම සංඛ්‍යාව මිලියන 7.2ක්.
මෙලෙස භාවිතය වැඩි වූ වාහන පිළිබද සලකා බැලීමේදී ඉන් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 56ක්.