රථ වාහන භාවිතය වැඩි වන්නේ නම් කළ යුතුව ඇත්තේ ඊට සරිලන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීම මිස, ඒවායේ මිල වැඩි කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ පවසනවා.
එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තරංගාකාර කැළඹිල්ල නිසා, බොහෝ ප්‍රදේශවලට වැසි
Posted on Author admin
දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ… Read More
ඇල්පිටියේදී ගිනි අවිත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඇලිපිටිය – මණ්ඩකන්ද ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්… Read More
ලකුණු 534 ක් රැස්කළ කැන්ගරුවන් සිය පළමු ඉනිම අත්හිටුවයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කඩුලු 5 ක් දැවී ලකුණු 534ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ… Read More