රථ වාහන භාවිතය වැඩි වන්නේ නම් කළ යුතුව ඇත්තේ ඊට සරිලන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීම මිස, ඒවායේ මිල වැඩි කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ පවසනවා.
එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
