Gossips

වාහන තුනක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (05) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.