2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ වෙළඳපොළේ වාහන හිඟයක් ඇති විය හැකි බවයි.
Related Articles
දයාසිරි හදිසියේ රෝහල් ගත කරයි
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර තිබෙනවා. ඒ මහතා ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. Read More
ඉන්දියාවේ සිට කේරළ ගංජා කිලෝ 150 ක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
ඉන්දියාවේ සිට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ පොලිතින් උර 04 ක ඇසුරූ ගංජා කිලෝග්රෑම්… Read More
ජනපති සහ අගමැති අතර හමුවක්
Posted on Author admin
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අතර හමුවක් අද පස්වරුවේ සිදුවී තිබෙනවා. මෙහිදී අග්රාමාත්යවරයා සිය ඉන්දීය සංචාරය පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බවයි… Read More