Gossips

වාහන ආනයනය අඩුවේ

2018 වසරේ අවසාන මාස කිහිපයේදී වාහන ආනයනය සියයට 85ත්, 90ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ වෙළඳපොළේ වාහන හිඟයක් ඇති විය හැකි බවයි.