ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ අමුතුම වැඩක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු රථ ගාලක ගාස්තු අය කිරිමේ ස්වයංක්‍රීය ගේට්ටුවක් කඩා ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයයි මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ කේරළ ප්‍රාන්ත ස්වාධීන මන්ත්‍රීවරයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ සිදුවීම ආරක්ෂක කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා.
