ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂට යෝජනා ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
Related Articles
ශ්‍රී ලංකාව 312 ක් ඉදිරියෙන්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (09) දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා. බංග්ලාදේශ… Read More
කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම පස්වරු 6 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. බලපිටිය – කෙරමිනිය ජල පවිත්‍රාගාරයේ සිට කොස්ගොඩ ජල ටැංකිය වෙත ජලය රැගෙන… Read More
අද සහ හෙට වැසි වැඩිවෙයි
Posted on Author admin
දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි… Read More