Gossips වාසු සහ හිටපු ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක් Posted on April 16, 2019 Author admin Comments Off on වාසු සහ හිටපු ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂට යෝජනා ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.