Gossips

වාස් ගුණවර්ධනට වසර 5 ක සිරදඬුවම්

CID නිලධාරියෙකුට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 5 ක් සිරදඬුවම් නියමකර තිබෙනවා.