ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා.
ඒ, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්. යහපාලනය නැමති වචනය මේ වනවිට අර්ථශූන්‍ය වී ඇති බවයි.
Related Articles
ශ්‍රී දේවිගේ දේහය මුදාහැරීමට අවශ්‍ය ලිපි ලේඛන පවුලේ ඥාතීන් වෙත
Posted on Author admin
ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීමට අදාළ ලිපි ලේඛන පවුලේ ඥාතීන් වෙත ලැබී ඇතැයි ඉන්දීය… Read More
අද සිට තද වැසි අඩුවන ලකුණු – ගංඟාවල තත්ත්වයත් යහපත් අතට
Posted on Author admin
අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමේදී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා. ඒ ජල… Read More
කිරිබත් ප්‍රතික්ෂේප කළ මහ ඇමති
Posted on Author admin
අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා බදුල්ල නගරයේ දී සහභාගී වූ උත්සවයකින් අනතුරුව උදෑසන ආහාරය සදහා පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර දෙබසක් ඇතිවී තිබෙනවා. Read More