ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා.
ඒ, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්. යහපාලනය නැමති වචනය මේ වනවිට අර්ථශූන්‍ය වී ඇති බවයි.
