වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA
රට තුළවර්ධනය වෙමින් පවතින සාමූහික නොඉවසීම් සහ එදිරිවාදිකම් සම්බන්ධයෙන් අවාධානය යොමුකරන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් අර්ජුන පරාක්‍රම මහතාගේ අත්සනින් නිකුත් අරති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.