Sports

වායු රයිපල්:2020 ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට: ශ්‍රී ලංකාවේ ටෙහානි⁣ට 49 වැනි ස්ථානය..

COLOMBO (News 1st) – 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය. ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි. ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය. ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය. මේ අතර […]

The post වායු රයිපල්:2020 ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට: ශ්‍රී ලංකාවේ ටෙහානි⁣ට 49 වැනි ස්ථානය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.