ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයෙන් අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් රජය වෙන් කර ඇති බවට 'වැසි වනාන්තර සුරකින්නෝ පරිසර සංවිධානයේ' කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආනමඩුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට පියවර
Posted on Author admin
දේශීය පළතුරු නිෂ්පාදනය ඉහළ නැවීමේ අරමුණින් අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට රුහුණු විශ්වවිද්‍යාල කෘෂි පීඨයේ පර්යේෂණ අංශය පියවර ගෙන තිබෙනවා. අනෝදා සඳහා වෙළඳපොලේ පවතින ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට… Read More
මුහුදේ නාන්න ගිය පියා මරුට – පුතා අතුරුදන් (ඡායාරූප)
Posted on Author admin
හලාවත මුහුදේ දියනෑමට පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. එම පුද්ගලයාගේ පුත්‍රයා ද දියේ ගිලී අතුරුදන්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිය නෑමට පැමිණි පිරිසක් අතර සිටි තුන්දෙදෙනෙකු මෙලෙස… Read More
දරු තිදෙනෙකුගෙන් පිය සෙනෙහස උදුරාගත් දැවැන්තයා (ඡායාරූප)
Posted on Author admin
අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ. අදාල පුද්ගලයා ඊයේ… Read More