වාද්දූව – මොල්ලිගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 26 හැවිරිදි මෙම තරුණයා සිය නිවසේ කාමරයක ගෙළ වැළලාගෙන ඊයේ (24) මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි. 
සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.  



