Gossips ව්‍යාපාරික සාකච්ඡාවක් 19 වනදා Posted on June 15, 2018 Author admin Comments Off on ව්‍යාපාරික සාකච්ඡාවක් 19 වනදා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ව්‍යාපාරිකයින් සහභාගි වන හමුවක් ලබන 19 වන දා කොළඹ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර ඇති අතර, එහිදී මෙරට ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.