නව ව්‍යවසායකයින් ඇති කරනවා සේම, ණය උගුලක සිර වී සිටින ව්‍යාපාරිකයින් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පඩුවස්නුවර – අකුරන ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
කේරළයෙන් ආ සායනික අපද්‍රව්‍ය ගැන සොයන්න, පුත්තලමට කණ්ඩායමක්
Posted on Author admin
පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගසා තිබෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් එහි පිටත් කර හැරීමට සමුද්‍රීය… Read More
ක්‍රිකට් ක්‍රීඩකයන්, වසරකට වරක් වත්කම් පෙන්වයි
Posted on Author admin
වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා… Read More
මහරගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
අත්යවශ නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,… Read More