හොරණ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව ඊයේ (13) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 12 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි බටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
