නීතිවිරෝධී ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 3 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.
පසුගිය 25 වනදා ලූණුගම්වෙහෙර – උනාතුවැව සහ දෙව්රම් වෙහෙර යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා.
