ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයෙකු කන්තලේ නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (07) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු අද (08) කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
