ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු කුරුණෑගල – පොල්ගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල – තෙලියාගොන්න ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීම සඳහා රැගෙනවිත් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
