Gossips

ව්‍යාජ ඇමතුම් සෙවීමට නිපදවූ අලුත්ම යෙදවුම

අන්සතු දුරකථන අංක හරහා ඇමතුම් ලබාදීමේ තාක්ෂණය හසුකර ගැනීම සදහා නව ජංගම දුරකථන යෙදවුමක් සොයාගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා.
ඔහු සදහන් කලේ ව්‍යාජ ඇමතුම් හරහා තමා ද වින්දිතයෙකු වු පසු මෙම නව යෙදවුම නිර්මාණය කළ බවයි.
විවිධ යෙදවුම් හා වෙබ් අඩවි හරහා ඔබේ දුරකථන අංකයෙන් ඔබ නොදැනුවත්වම තවත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුම් ලබාදීමේ තාක්ෂණයක් ඇති බව හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය අගෝස්තු මාසයේ මෙලෙස හෙළිදරව් කළා.