Gossips ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් ඇමති කියයි Posted on July 18, 2018 Author admin Comments Off on ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් ඇමති කියයි ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනෙන් පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.