ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටින් ආනයනය නොකිරීමට ද වග බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයට අද ජලය කැපේ
Posted on Author admin
මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්… Read More
හම්බන්තොටදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි. ලැබුනු තොරතුරකට… Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශයට
Posted on Author admin
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගගනගාමීන් දෙදෙනෙකු නම් කර තිබෙනවා. හාරදහසක් පමණ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ 34 හැවිරිදි හසා අල් මන්සූරි සහ 37… Read More