නව ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපනය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට සහ ඉන්දිය රජයේ මුල්‍යාධාර ඇතිව එය ස්ථාපිත කිරිමට නියමිතයි.
තොරතුරු තාක්ෂණය මත පදනම්වු ව්‍යවසායකයින් බිහිකරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුර ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදුකිරිම මෙමඟින් අපේක්ෂා කරනවා.