Gossips ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් Posted on November 14, 2018 Author admin Comments Off on ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී ඊයේ (13) පැවැත්වුණා. ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ නෛතික දැනුම සංවර්ධනය කොට විධිමත් වෙළදපොළක් හඳුන්දීමයි.