මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී ඊයේ (13) පැවැත්වුණා.
ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ නෛතික දැනුම සංවර්ධනය කොට විධිමත් වෙළදපොළක් හඳුන්දීමයි.
Related Articles
තායි මැතිවරණයේ ප්‍රතිඵලය කල් යයි
Posted on Author admin
ඊයේ පැවති තායිලන්ත මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම මැතිවරණ කොමිසම මගින් මැයි 9 වන දා දක්වා කල් දමා තිබෙනවා. මැතිවරණයෙන් 2014 – හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ… Read More
ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල් ගත කෙරේ
Posted on Author admin
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය අතරතුර එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත්,… Read More
උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
පමුණුගම – උස්වැටකෙයියාව – ඒපාමුල්ල මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම මළ සිරුර උස්වැටකෙයියාව – අම්බලම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි… Read More