Gossips ව්‍යවස්ථා සම්මතය කළ නොහැක්කක් – අනුර කුමාර Posted on January 14, 2019 Author admin Comments Off on ව්‍යවස්ථා සම්මතය කළ නොහැක්කක් – අනුර කුමාර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් පාර්ලිමේන්තුව තුළින් සම්මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පුත්තලම – නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඊයේ (13) පැවැති ජන හමුවකට එක්වෙමින්.