ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ මෙතෙක් ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකස් කර නොමැති බවයි.
