ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ මෙතෙක් ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකස් කර නොමැති බවයි.
Related Articles
නව සන්ධානයේ ලාංඡනයක් ගැන කිසිදු තීරණයකට එළඹී නැහැ – ඩලස් අලහප්පෙරුම
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට සූදානම් වන නව සන්ධානයේ ලාංඡනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා… Read More
දහවල් 12.12 ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More
කළමනාකරණ සේවය වර්ජනයකට සූදානම්
Posted on Author admin
තම ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් ඉදිරි සතිය ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා කළමනාකරණ නිලධාරින්ගේ සංගමය පවසනවා. තම සංගමයේ සාමාජිකයින් මුහුණදී ඇති ගැටලූ සම්බන්ධයෙන්… Read More