Gossips

ව්‍යවස්ථා සංශෝධනයකට කාලය ඉක්ම ගොස් ඇතැයි හෙළ උරුමය කියයි

ආණ්ඩුව තුළ බලගතු ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේ කාලය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවයි.
අමාත්‍ය මණ්ඩලයේ ඊයේ (25) සිදුකළ සංශෝධනය පිළිබඳව සතුටට පත්විය නොහැකි බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.