Gossips ව්‍යවස්ථාව මළ නීතියක් විය හැකි ආකාරය ගැන මන්ත්‍රී ඩලස් කියයි Posted on December 9, 2018 Author admin Comments Off on ව්‍යවස්ථාව මළ නීතියක් විය හැකි ආකාරය ගැන මන්ත්‍රී ඩලස් කියයි ජනාධිපති ඝාතන කුමන්ත්රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුවහොත් ව්‍යවස්ථාව මළ නීතියක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිගම – ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.