Gossips

ව්‍යවස්ථාව තනිව ගෙන ආ නොහැකියි – අගමැති රනිල්

තමාට තනිව ව්‍යවස්ථාවක් ගෙන ආ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර අද (27) පැවති ජන හමුවකට එක්වෙමින්.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ සියළු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එය තුනෙන් දෙකෙන් සම්මත කර ගන්නවා ද නැද්ද යන්න තීරණය පාර්ලිමේන්තුවට පවතින බවයි.