Gossips ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින්න – සිංහල රාවය ජනපතිගෙන් ඉල්ලයි Posted on February 20, 2019 Author admin Comments Off on ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින්න – සිංහල රාවය ජනපතිගෙන් ඉල්ලයි ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කළුතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.