Gossips

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදි විවිධ අදහස්

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවති කල් තැබීමේ විවාදයේදි දේශපාලනඥයින් රැසක් අදහස් පළ කළා.